තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ පාසල්වල ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට ඇරඹේ

    රජයේ පාසල්වල ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට ඇරඹේ

    රජයේ පාසල්වල දැනට ආරම්භ කොට නැති ඉතිරි ශ්‍රේණි ලබන සතියේ සිට විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img