fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

    පෞද්ගලික අංශයේ සේවක විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාව 60 දක්වා ඉහළට

    පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.

    දැනට 55 ක් වන විශ්‍රාම වයස ඒ අනුව අවුරුදු 60 දක්වා ඉහළ ගියද සේවකයන්ට සිය අවශ්‍යතා මත අවුරුදු 55 දී සේවන අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.