fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුල්ලේරියාවේ වෙඩිතැබීමේ පාතාල අපරාධරු හඳුනාගනී - ඔත්තුවකට ලක්ෂ 25ක තෑග්ගක්

    මුල්ලේරියාවේ වෙඩිතැබීමේ පාතාල අපරාධරු හඳුනාගනී – ඔත්තුවකට ලක්ෂ 25ක තෑග්ගක්

    පොලිස් වෙසින් පැමිණ මුල්ලේරියාව දෙල්ගහවත්තේදී අංගොඩ ලොක්කා නැමැති පාතාල අපරාධකරුගේ සමීපතයින් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධකරුවන් හදුනා ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.

    එම සැකකරු අත්අඩංගුව⁣ට ගැනීමට සාර්ථක තොරතුරක් සදහා රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගමුදලක් ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණයකර තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනය මෙසේය.

    Media on 2021.10.27 at 1630
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.