තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - අගමැති හමුවී කළ සාකච්ඡා ගැන අදානි කියන දේ

    ජනපති – අගමැති හමුවී කළ සාකච්ඡා ගැන අදානි කියන දේ

    මෙරට සංචාරයේ යෙදී සිටින, කොළඹ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ගිවිසුම්ගත වූ, ඉන්දීය ව්‍යාපාරික අදානි සමූහයේ සභාපති, ගෞතම් අදානි ජනපති හා අගමැති හමුව පිළිබඳ අදහස් පළ කර තිබේ.

    “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ලැබීම භාග්‍යයක්.

    කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අමතරව, අදානි සමූහය, ශ්‍රී ලංකාවේ අනෙකුත් යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් පිළිබඳව ද ගවේෂණය කරනු ඇත. ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ශක්තිමත් බැඳීම් ශතවර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික සබඳතාවලින් නැංගුරම් ලා තිබේ.” යැයි ද ගෞතම් අදානි පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img