තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් ඇමති හා සභාපති අතර තීරණාත්මක සාකච්ඡාවක්

    තෙල් ඇමති හා සභාපති අතර තීරණාත්මක සාකච්ඡාවක්

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අද සවස බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා හමුවීමට නියමිතව ඇත.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව සදහන්ය.

    ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන ත්ත්වයක් හමුවේ මෙරට ඉන්ධන මිල වැඩවීමක් සිදු නොවන්නේ නම් මහා භාණ්ඩාගාරයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහනයක් අවශ්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමි විජේසිංහ මහතා පෙනවා දෙයි.

    ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව විසින් බෙදා ගනු ලබන ඉන්ධන මිල සම්බන්ධය අවසන් තීරණය අද පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් අනතුරුව ගනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img