තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'බලන්න ගිය පාලම කඩන් මන්ත්‍රී ඇදවැටුණා වගේ' (🎥)

    ‘බලන්න ගිය පාලම කඩන් මන්ත්‍රී ඇදවැටුණා වගේ’ (🎥)

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද ඌව පරණගම හා හාලිඇල යාකෙරෙන ලෑලි පාලමක් මත ගමන් කරද්දී ඇදවැටීමෙන් හදිසි අනතුරකට මුහුණ දී තිබේ.

    මන්ත්‍රීවරයා පාලමෙන් ගගට ඇදනොවැටී බේරී ඇති අතර ඔහුට අනතුරක් සිදුව නැති බවද වාර්තා වෙයි.

    මෙම පැරණි ලී පාලම අබලන් තත්ත්වයේ පැවති බැවින් මන්ත්‍රීවරයා එහි ගොස් ඇත්තේ එය නිරීක්ෂණය සඳහා ය.

    මෙම ඇදවැටීම සිදුව ඇත්තේ එහිදී පාලමේ කැඩී තිබූ ලෑලි කැබැල්ලක පය තැබීම හේතුවෙනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img