තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්ඉකුත් වසරේ ජපාන ළමුන් අතර සියදිවි හානි කරගැනීම් ඉහළට

    ඉකුත් වසරේ ජපාන ළමුන් අතර සියදිවි හානි කරගැනීම් ඉහළට

    ජපානයේ පාසල් ළමුන් සියදිවි හානිකර ගැනීම් ඉකුත් වසරේදී සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

    ඒ අනුව ඉකුත් වසර තුලදී වයස අවුරුදු 6ත් 18ත් වල පසුවන දරුවන් 415දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව ජපාන අධ්‍යාපන අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

    1974 වසරට පසු වාර්තා වූ ඉහළ මරණ සංඛ්‍යාව මෙය බවද අදාල වාර්තාව සදහන් කරයි.

    ජපානය තුල පාසල් ළමුන් සියදිවි හානි කරගැනීම් වලට මූලික හේතු ලෙස පවුල් ආරවුල්, විභාග ප්‍රතිඵල පහත අගයක් ගැනීම හැදින්විය හැකි බවද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img