තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලියට මුදල් දුන් විශ්‍රාමික සෙබලාට වෙඩි තබා ඝාතනය කරයි

    පොලියට මුදල් දුන් විශ්‍රාමික සෙබලාට වෙඩි තබා ඝාතනය කරයි

    මුදල් පොලියට දීම ව්‍යාපාරයක්කරගත් විශ්‍රාමික හමුදා සෙබලෙකුට අද දහවල් උණවටුන පිංවත්තේදී වෙඩි තබා ඝාතනයකර තිබේ.

    උණවටුන හැඩදෙමළකන්දේ පදිංචිව සිටි ඔහු 44 හැවිරිදි වියේ පසුවිය.

    පොලී මුදලක් නිසි ලෙස නොගෙවීම නිසා ඇපයට සින්නවූ නිවසක් ඉදිරිපිට දී ඔහුට මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම කර ඇතැයි පොලීසිය අනාවරණයකරගෙන ඇත.

    හබරාදූව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img