තවත්
    මුල් පිටුවදේශීය පුවත්අනුරාධපුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගේ මවුපියන් කොවිඩ් මාරයා බිලි ගනී

    අනුරාධපුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගේ මවුපියන් කොවිඩ් මාරයා බිලි ගනී

    අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ නිරතව සිටින වෛද්‍ය චින්තක රත්නසූරිය මහතාගේ මව සහ පියා කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

    වෛද්‍යවරයාගේ 76 හැවරදි පියා අද උදෑසන මියගොස් ඇති අතර 66 වන වියේ පසුවූ මව මියගොස් ඇත්තේ පෙරේදාය.

    මවත් සහ පියාත් මියගොස් ඇත්තේ කොවිඩ් ආසාදිතව මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img