තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් ඔන්ලයින් පමණයි

    සාපෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් ඔන්ලයින් පමණයි

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ලබාගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අපේක්ෂකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද බව දෙපාර්තමේන්තුව කියයි.

    අයදුම්පත් භාරගන්නා අවසාන දිනය මේ මස 25 වන දින වන අතර වැඩිදුර තොරතුරු 0112 785231 / 0112 785216 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img