මෙරට මුළු ජනගහනයෙන් 50%කට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී එනම් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙරට මුළු ජනගහනය 21919413ක් වන අතර ඉන් මේ වනවිට 10672627ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.