තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලංකා රෝහලේ බෝම්බය නිෂ්ක්‍රීය කරයි

    ලංකා රෝහලේ බෝම්බය නිෂ්ක්‍රීය කරයි

    නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී අත්බෝම්බයක් අද හමුවී ඇත. එය නිෂ්ක්‍රීය කිරීමේ කටයුතු සඳහා ගරාජයක් වෙත ගෙන ගිය බව පැවසේ.

    පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මේ වන විට එම ස්ථානයට ගොස් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම අත්බෝම්බය එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්දැයි නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img