තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

    ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

    ජාතික සත් සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඇගේ ඉල්ලා අස්වීමට මුල් වී ඇතැයි පැවසෙන්නේ සත්වෝද්‍යානයේ භාරයේ සිටින අලි සම්බන්ධ ගැටලුවක් බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයාගේ දියණියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img