fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅදත් මධ්‍යස්ථාන 491කදී කොවිඩ් එන්නත් කෙරේ

    අදත් මධ්‍යස්ථාන 491කදී කොවිඩ් එන්නත් කෙරේ

    රට පුරා අදත් (1) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව මධ්‍යස්ථාන 491කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

    Vaccination Centers on 01.09.2021
    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.