fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය...

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ප්‍රථම වරට භාන්ඩ ප්‍රවාහන ගුවන් යානය…මෙලෙස ගුවන් භාන්ඩ රැගෙන යාම සදහා ඇති වූ විශාල ඉල්ලුමත් සමග, Airbus A330-200 ගුවන් යානයක් වන 4R-ALS ගුවන් යානය සම්පූර්ණ ලෙස ගුවන් භාන්ඩ රැගෙන යන ගුවන් යානයක් ලෙස සකස් කෙරුනා.මෙම ගුවන් යානය නව පෙනුමකුත් සමග ඉදිරි දින කිහිපය තුලදී සේවයට එක් වීමට නියමිතයි. ඉන් පසු SriLankan Cargo යන සන්නාමය යටතේ ලොව පුරා ගුවන් භාන්ඩ ගෙන යනු ඇත

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.