fbpx
තවත්
    මුල් පිටුවCOVIDමෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

    මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

    ගෝලීය කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වූ දා සිටම මේ දක්වා මෙරට තුළදී මෙතෙක් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබේ.

    ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනා ගැනීමත් සමඟයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.