තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචිතය ශක්තිමත් කරන්න IMF ඩොලර් මිලියන 780ක්

    සංචිතය ශක්තිමත් කරන්න IMF ඩොලර් මිලියන 780ක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

    බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර ඇත.

    චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබෙනු ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්ආර් ආටිගල මහතා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img