තවත්
    මුල් පිටුවCOVIDකොළඹ MOH කාර්යාලයේ කොවිඩ් මළසිරුරු ගොඩගැහිලා

    කොළඹ MOH කාර්යාලයේ කොවිඩ් මළසිරුරු ගොඩගැහිලා

    අංජනා මල්ලවාරච්චි

    කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරය තුළ අද(21) පෙරවරුව වන විට ආදාහනය කළ නොහැකි කොවිඩ් ආසාදිත මළසිරුරු 35ක් පමණ ගොඩ ගැසී තිබූ බව එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.

    ආදාහනාගාරවල තදබදය හේතුවෙන් එම මෘත ශරීර ගොඩ ගැසි තිබූ බව ද සඳහන් ය.

    දින කිහිපයක් තිස්සේ එම කොවිඩ් ආසාදිත මළසිරුරු ගොඩගැසී තිබුණු බවද වාර්තා වේ

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img