කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සද්ධර්ම දේශනය ලබන 21 වැනිදා පස්වරු 8.00ට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ රත්මලාන පරමධම්ම චේතිය මහ පිරිවෙන් විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය මාඉටිපේ විමලසාර නායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
වැඩිවිස්තර දුරකතන අංක 0772015377 දුරකතන අංකය ඔස්සේ එස්.බී හේරත් මහහා ඇමතීමෙන් ලබාගත හැකිය.
ධර්මශ්‍රවණය කිරීම සඳහා මෙම සබැඳිය භාවිත කළ හැකිය.
Zoom ID: 79573537921
Passcode: 123
