තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් මරණ ගණන 186 යි

    කොවිඩ් මරණ ගණන 186 යි

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ දිනයේ මරණ 186ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කළේය. දිනක් තුළ සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණන වන්නේ මෙයයි.

    ඒ අනුව සමස්ත කොවිඩ් මරණ ගණන 6,790ක් දක්වා ඉහළගොස් තිබේ.

    ඊයේ සිදුව ඇති මරණ අතර කාන්තාවන් 75 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 111 දෙනෙකුද සිටිති. ඒ අය අතර වයස අවුරුදු 60 ට වැඩි පිරිස 147 කි. එසේම මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ 04 ක් වන අතර තිදෙනෙක්ම පිරිමින්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img