ලබන 31 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද එක් සංචරණ සීමාවක් ලිහිල් කෙරේ.
ඒ අනුව ඊයේ නිකුත් කර තිබූ කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් වෙයි
මේ යටතේ කඩ සාප්පු සංකීර්ණයේ ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.