තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මංගල සුව අතට - කටකතා බොරු

    මංගල සුව අතට – කටකතා බොරු

    හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි සමාජ ජාලවල වාර්තාවක් පලවන වාර්තා අසත්‍ය වන අතර ඔහු සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    කොවිඩ් ආසාදනය වීම හේ්තුවෙන් දැඩි සත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති බවත් හෙට දිනය වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කල හැකි වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටී.

    කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දින කිහිපයක්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img