fbpx
තවත්
    මුල් පිටුවCOVIDවැඩිම කොවිඩ් මරණ වාර්තාව ඊයේත් - ගණන 98ක්

    වැඩිම කොවිඩ් මරණ වාර්තාව ඊයේත් – ගණන 98ක්

    තවත් කොවිඩ්-19 ආශ්‍රිත මරණ 98 ක් වාර්තා වී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.