තවත්
    මුල් පිටුවCOVIDවැඩිම දිනක කොවිඩ් මරණ ගණන ඊයේ 94ක්

    වැඩිම දිනක කොවිඩ් මරණ ගණන ඊයේ 94ක්

    කොවිඩ් ආශ්‍රිත මරණ 94 ක් ඊයේ (04) සිදුවී ඇති බවට අද වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,821 දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනය තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදිතයින් 1885 ක් හඳුනාගෙන ඇත.

    මුළු ආසාදිතයින් සංඛ්‍යාව 320,640 දක්වා ඉහළ ගොස් ඇති අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 29,548 දක්වා ඉහළ ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img