අද පෙරවරුවේ අන්දමන් දූපත් ආසන්නයේ හටගත් භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන නමුත් දිවයින වටා වෙරළ තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විමසිලිමත් වන ලෙස උපදෙස් දී තිබේ.
සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ ඉදිරි නිවේදනය පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසයි.
අද පෙරවරු 9.12ට රික්ටර් පරිමාණයේ 6.5 ක භූ කම්පනයක් සිදුව ඇත.