fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අන්තර් පළාත් බස් දුම්රිය ධාවනය හෙට සිට

    අන්තර් පළාත් බස් දුම්රිය ධාවනය හෙට සිට

    සංචරන සීමා හේතුකොටගෙන අත්හිටුවා තිබු පළාත් අතර දුම්රිය හා බස් රථ ධාවන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

    ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යාමේ පදනම මත අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවන කටයුතු සිදු වන බවද රාජ්‍ය මැතිවරය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.