fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්තිය නෑවිත් මාස 27ක්..

    යුක්තිය නෑවිත් මාස 27ක්..

    ‘පාස්කු ප්‍රහාරයට මාස 27 යි’ යනුවෙන් එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මීගමුව පුරවැසි එකමුතුව හා මරදාන සමාජය හා සාමායික කේන්ද්‍රය සංවිධානය කළ නිහඩ විරෝධතාවක් අද 21 කටුවාපිටිය මංසන්දියේදී සිදුකළ අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.