තවත්
    මුල් පිටුවදේශීය පුවත්

    දේශීය පුවත්

    අත්බෝම්බ 02ක් රුපියල් 60,000ට විකුණූ සෙබලු 02ක් හමුදා පොලිසිය අල්ලයි

    අත්බෝම්බ දෙකක් රුපියල් 60,000කට අලෙවි කළ බව කියන යුද හමුදා සෙබලු දෙදෙනෙක් අත්අඩංගුවටගත් යුද...

    කුලියට ගන්නා වාහන හොර ලේඛන වලින් විකුණූ කුඩ්ඩෝ 02ක් මාට්ටු

    වාහන කුලියට ලබාගන්නා ස්ථානවලින් ව්‍යාජ තොරතුරු ලබාදී වාහන කුලියට ලබාගෙන එම වාහනවලට ව්‍යාජ ලේඛන...

    ජනපති පොදු සමාවට මුවාවෙලා සිරකරුවෝ 200කට වැඩි පිරිසක් නිදහස් කරල!

    ජනපති පොදු සමාව අවභාවිතා කර පසුගිය කාලයේ සිරකරුවන් 200කට වැඩි පිරිසක් අනීතික ලෙස නිදහස්...

    එයාර් ඉන්දියා යානය කඩා වැටී මියගිය ගණන 290ක්

      අහමදාබාද් සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීම අරඹා ඉතා සුළු වේලාවක් තුළ කඩා වැටුණු...

    පරීක්ෂක ශ්‍රේණියේ 34කට ස්ථාන මාරු – OIC 11ක් විසිවෙති

    ස්ථානාධිපතිවරු ඇතුළු පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 34 දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි...

    කොළඹ ජාතික රෝහලේ 08 වෙනි මහලෙන් පැන රෝගියෙක් සියදිවි හානිකර ගනී

    කොළඹ ජාතික රෝහලේ නේවිසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් එහි තට්ටු ගොඩනැගිල්ලක 08 වෙනි මහලින්...

    ගුවන් යානයක් පැහැරගන්නා බවට ගුවන්තොටුපොළට ඇමතුම දුන් සැකකරු වැල්ලවත්තෙන් අල්ලයි

    ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක් පැහැරගන්නා බව සඳහන් කරමින් ගුවන්තොටුපොල පොලිස් ස්ථානයට ඊයේ...

    සුරාබදු නිලධාරීන් හෙට්ටිවීදියේ රන් අලෙවිසැල් දෙකකින් කෝටි 10ක් රැගෙන යයි!

    කොළඹ හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකට සුරාබදු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි...

    උපුල්දෙණිය අත්අඩංගුවට

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී වෙසක්...

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට රජය තීරණයකර ඇත. වෙසක් දින ජනපති...

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම්...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිසුවිය වැවට පනී

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික...

    මාස 04ට අමෙරිකානු ඩොලර් මිලියන 650 ආයෝජන ඇවි ත්

    මෙම වසරේ මුල් මාස හතරක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 650 ක විදෙස් ඍජු...

    ජනපති අරමුදලින් ගත් මුදල් ගැන දයාසිරිගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් සහ ඔහුගේ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

    අල්ලස දූෂණය පිටුදැකීම ගැන ඔස්ට්‍රෙිලියානු රජයෙන් ලංකාවට ප්‍රශංසා

    අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජය ප්‍රශංසා කරන බව ඕස්ට්‍රේලියානු...

    කොරියානු තානාපතිනිය හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණයක

    ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිනිය මියොන් ලී මහත්මිය මැයි මස අගභාගයේදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය...

    බන්දුල පෙතියා ගේ වාසස්ථානයක් වන නික්කඳුප ොල ඇග මාර්ගයේ කොටසක් අභයභූමියක් ලෙස නම් කරන් න කැබිනට් අනුමැතිය

    මෙරටට ආවේනික වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල...

    බාල බෙහෙත් මිලදී ගැනීම ගැන කෙහෙළියට ලබන ස තියේ අධිචෝදනා

    ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම...

    කොටස් වෙළඳ පොල ඉතිහාසයේ ඉහළම අගයට

    දෛනික ගණුදෙනු අවසාන වනවිට කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය...

    කළු යාන්ත්‍රණය බිඳිනවා – ජනපති

    කළු යාන්ත්‍රණය බිඳින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(02) පැවැසීය. ජාතික බදු සතිය සමාරම්භක...

    කොවිඩ් ආයෙත් ඇවිත්…

    කොවිඩ්-19 එන්.බී 1.8.1 ප්‍රභේදයට අයත් රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර...

    කොස් ගෙඩියක් වහලය කඩාගෙන ගැබිණි මවගේ උදරය ට වැටේ

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ සුළඟින් කොස් ගසකින් වැටුණු කොස් ගෙඩියක් පස් මස් ගැබිණි...

    ඇල්බේනියාවේදී ඇල්ලූ 03 ගැන විමර්ශන

    ව්‍යාජ ලියවිලි සමඟ දේශසීමාව හරහා යාමට උත්සහයක නිරතවීමකදී ඇල්බේනියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන සිටින...

    2026 අයවැයට ජනපතිගේ සූදානම

    ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ...

    කෙහෙළියගේ දියණියගෙන් අල්ලස් කොමිෂම පැය 3ක් ප්‍රශ්න කරයි

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියගෙන් අල්ලස් කොමිසම අද (29) පැය තුනක පමණ කාලයක්...
    චමරු අමාසර