තවත්

    COVID

    නව ආසාදිතයෙක් හමුවීම නිසා නවසීලන්තයම ලොක්ඩවුන්

    නවසීලන්තය අගුලු දැමීම පිළිබඳ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් අද නිවේදනය කර තිබේ. ඒ විශාලතම නගරය වන...

    අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන 224ක් රට පුරා

    දිස්ත්‍රික් 19කදී අද (17) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මධ්‍යස්ථාන 224කදී අද...

    ගෙවුණු සතියේ මෙරට කොවිඩ් මරණවල 60%ක වැඩිවීමක්

    අංජනා මල්ලවාරච්චි ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉතා භයානක තත්ත්වයකට පත්ව ඇතැයි ද රටේ ජනතාව...

    කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලත් තාවකාලිකව වසා දැමේ

    කම්කරු දෙපාර්නමේන්තූචේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම දිස්ත්‍රික්‌ හා උපකම්කරු කාර්යාලයන්හි සේචක අර්ථසාධක අරමුදල්‌ ප්‍රතිලාභ...

    මොබිටෙල් පාරි‍භෝගිකයන්ට කොවිඩ් උපදේශනය දැන් නොමිලේ

    අංජනා මල්ලවාරච්චි කොරෝනා රෝග පිලිබඳ නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආරම්භ...

    මින් පෙර කිසිදිනෙක අත්නොවිඳි ප්‍රතිඵල රටට සිදුවේවි – විශේෂඥ වෛද්‍යවරු

    ඉතා ඉක්මනින් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක නොකළහොත් අප විසින් මින් පෙර කිසිදාක අත් නොදුටු දරුණු ප්‍රතිඵල රටට අත්විඳීමට සිදුවන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ..

    තවත් නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් මාරයා බිලිගනී

    පෑලියගොඩ නාගරික මන්ත්‍රී කාවින්ද රණතුංග මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු...

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

    දිස්ත්‍රික් 22කදී අද (16) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මධ්‍යස්ථාන 274කදී අද...

    දියවැඩියා රෝගීන් කොවිඩ් එන්නත් වහාම ගත යුතුයි

    අංජනා මල්ලවාරච්චි දියවැඩියාවෙන් පෙළෙන රෝගීන් අනිවාර්යෙන්ම කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු යැයි කොළඹ...

    රට වහන්න කියන අයගෙන් ලක්ෂයක්ම කොවිඩ් නොතකා විරෝධතාවලට ඇවිත්

    මෙරට කොරෝනා වසංගත තත්ත්වය බෙහෙවින් උද්ගතව තිබියදී පවා ගෙවී ගිය මාස 3ක කාලය තුළදී...

    ඊයේ කොවිඩ් මරණ 161ක් – අද ආසාදිතයන් 3400ක්

    මෙරට තුළ ඊයේ (14) දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ 161ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය...

    හෙට සිට රාත්‍රියට ඇඳිරි නීතිය වැටෙන හැටි

    හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු දිනපතාම රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා...

    “අවුරුදු දොළහට වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත් දෙනවා” – අගමැති

    පියවරෙන් පියවර වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක්...

    ලබන අඟහරුවාදා සිට විවාහ මංගලෝත්සව තහනම්

    ලබන අඟහරුවාදා (17) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු විවාහ මංගල උත්සව...

    ගෙවුණු සති දෙකේ බස්නාහිර කොවිඩ් තත්වය

    ගෙවී ගිය දින 14 තුළ මෙරට කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන්ම වාර්තා වූ බස්නාහිර පළාතේ...

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව මෙන්න

    දිස්ත්‍රික් 17කදී අද (15) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මධ්‍යස්ථාන 126කදී අද...

    ගම්පහ කොවිඩ් දත්ත තාමත් පරස්පරයි

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිත බවට හදුනා ගන්නා පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා...

    ‍ඊයේ මෙරට ‍කොවිඩ් මරණ 160ක්

    මෙරට තුළ ඊයේ (13) දිනයේ COVID-19 මරණ 160ක් තහවුරු වී ඇතැයි රජය නිවේදනය කරයි. ඒ...

    ඔක්සිජන් ටොන් 100ක් ආනයනයට පියවර

    කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබාදීමට ලබන සතියේ සිට ඔක්සිජන් ටොන් 100 ආනයනය කිරීමට රජය තීරණය...

    සෞඛ්‍ය උපදෙස් කිහිපයක් නීති බවට පත්කෙරේ

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට...

    ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලන නීතිරිති අඩුකරන්න මේ වෙලාව සුදුසු නෑ – WHO

    ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයට අදාළව ගත් පියවරයන් අඩු කිරීමට කිසිසේත් මෙය සුදුසු කාලය නොවන...

    අද එන්නත් දෙන මධ්‍යස්ථාන 255ක් රට පුරා

    දිස්ත්‍රික් 23කදී අද (14) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මධ්‍යස්ථාන 255කදී අද...

    ඊයේ කොවිඩ් මරණ 155ක්

    මෙරට තුළ ඊයේ (12) දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 155 ක් ලෙස සෞඛ්‍ය...

    මේ අය ලේ දෙන්න යන්න එපා

    අංජනා මල්ලවාරච්චි covid රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් හෝ covid රෝගය ආසාදිත අයෙකු ළඟින් ඇසුරු...

    “රෝග ලක්ෂණ මතුවුණු හැටියේ රෝහල්ගත වීම අවශ්‍ය නෑ”

    අංජනා මල්ලවාරච්චි කොරෝනා ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ මතු වූ පමණින් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව...

    තවත් රාජ්‍ය ඇමතිවරයකුට කොවිඩ්

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. අමාත්‍යවරයා...

    “රට වහන්නේ නෑ සීමා දැඩිවේවි” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

    සම්පූර්ණයෙන් රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ. සංචරණ...

    එන්නත් මාත්‍රා දෙකම දුන් අය ලක්ෂ 40 ඉක්මවයි

    අංජනා මල්ලවාරච්චි කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (13) වන විට එන්නත් මාත්‍රා දෙකම...

    විශේෂිත අයට හැර ෆයිසර්-මොඩර්නා එන්නත් මාත්‍රා 2ක් ඇති

    ශරීරයේ අවයව බද්ධ කිරීමකට භාජනය වූවන් සහ ඒ හා සමාන ප්‍රතිශක්තිකරණයකින් තොර පුද්ගලයින්ට හැරුණු...
    චමරු අමාසර