තවත්

    වාසල සේනාරත්න

    More Articles

    මාස 5ක් හිරබත් කෑ නවදිල්ලි මහඇමති ඉල්ලා අස්වෙයි

    ඉන්දියාවේ නවදිල්ලි මහඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ අරවින්ද් කෙජ්රිවාල් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෙජිරිවාල් මෙලෙස නව දිල්ලා ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මාස පහකට අධික කාලයක් දූෂණ චෝදනාවක බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් අනතුරුවයි. හිටපු...

    ඡන්දෙට කලින් ලංකාවට එන ඇමරිකානුවන්ට එරට රජයෙන් කිව්ව දේ..

    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන විට වඩාත් සැලකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැවීමට නියමිත ජනාධිපතිවරණයට...

    ආහාර හිඟයි -අලි 200ක් මස්කරන්න සිම්බාබ්වේ රජයෙන් නියෝග

    සිම්බාබ්වේ රජය විසින් එරට වනාන්නතරවල සිටින අලින් 200 දෙනෙකු ඝාතනය කිරීමට තීරණය කර තිබේ. මේවන විට සිම්බාබ්වේ රාජ්‍ය මුහුණ දී ඇති දැඩි නියඟය හේතුවෙන් ඇතිව තිබෙන ආහාර හිඟය මීට මූලික හේතුව වී ඇති බවද එරට වනජීවී...

    තෙල් -විදුලි -ආහාර අර්බුද මදිවට කියුබාවට වතුරත් නෑ

    දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති කියුබාව තුල දැඩි ජල ගිඟයක් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව එරට හාවාන අගනුවරට මෙම දැඩි ජල හිඟය බලපා ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට වැසියන්...

    චීනය විශ්‍රාම යන වයස ඉහළ දමයි

    චීන රජය විසින් රට වැසියන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව පිරිමින්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට අවුරුදු 63 දක්වාත්, සුදු කරපටි රැකියාවල නියුතු කාන්තාවන්ගේ විශ්‍රාම වයස...

    අභ්‍යාවකාශයේ ඇවිද ගිය ගගනගාමියෙකු නොවන පළමු මිනිසා

    ඇමරිකානු ව්‍යවසායකයෙකු සහ බිලියනපතියෙකු වන ජැරඩ් අයිසැක්මන් අභ්‍යවකාශයේ ඇවිද ගිය පළමු වෘත්තීය නොවන ගගනගාමියා බවට අද පත්විය. 41 හැවිරිදි ඔහු ඊලෝන් මස්ක් හට අයිති ස්පේස් එක්ස් කෘෘ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයෙන් තවත් තිදෙනෙකු පෘථිවි කක්ක්ෂයෙන් මිදී...

    ලොව පළමු ට්‍රිලියනපතියා ඊලෝන් -දෙවැනියා ආදානි

    ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට ඊලෝන් මස්ක් පත්වීමට නියමිත බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ අනුව 2027 වර්ෂය වන විට මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යනු ඇති බව ආර්ථික පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන...

    ඉස්ලාම් අන්තවාදයෙන් බේරෙන්න ජර්මනිය ලොක්ඩවුන් වෙයි

    ජර්මනියේ සියලුම දේශසීමා තාවකාලිකව වසාදැමීම එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයි වන නැන්සි ෆයිසර් විසින් නිවේදනය කිරීමට නියමිත බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය විසින් මෙලෙස ජර්මනියට භූමියෙන් සම්බන්ධ වන සියලුම දේශසීමා වසා දැමීමට...

    නව අගමැතිට එරෙහිව ප්‍රංශය පුරා විරෝධතා

    ප්‍රංශයේ නව අගමැති ලෙස මධ්‍යම දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතා සඳහා එක්ව සිටියහ. නව අගමැතිවරයාගේ පත්වීම සිදුවන්නේ වාමාංශික කන්ඩායම වන නව ජනතා පෙරමුණ විසින් එරට විශාලතම...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර