තවත්

    රමේෂ් වරල්ලෙගම

    More Articles

    සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතාව මහින්ද විදුහලට

    ජාතික පාසල් ක්‍රීඩා වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා පාපන්දු ශූරතාව 2024 දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය අද (14) සමත් විය. යාපනය මධ්‍ය විද්‍යාලය සමඟ පැවැති අවසන් මහා තරගයේ දී ගෝල 2-0 ලෙස තරගයේ පෙරමුණ ගනිමින්...

    ගංවතුර සහනාධාර වැඩිකරන්න ජනපති කියයි

    වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්...

    ගංවතුරෙ දිවි රකින්න හමුදාව පෙරට එයි

    අයහපත් කාළගුණයෙන් විපතට පත්වු ජනතාවට සහන සලසන්න යුද්ධ හමුදාව අමතර භටපිරිස් යොදවා තිබේ. ගංඟා පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුර තත්වයෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සඳහා මෙසේ අමතර භට පිරිස් යොදවා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය හා යුද...

    කොදෙව්වන් පළමු තරගය ජයගනී

    සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමඟ ඊයේ (13) දඹුල්ලේ පැවැති විස්සයි 20 පළමු තරගයෙන් කඩුලු පහක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු...

    අදත් මහ වැසි -හදිසි ආපදා කණ්ඩායම් සීරුවෙන්

    ඉදිරි පැය 24 කාල සීමාව තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු , වයඹ සහ මධ්‍යම පළාත්තවලට මි.මි. 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින වැසි තත්ත්වයට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික...

    “හේෂා මාව කඩේ යැවුවා” -රත්නපුරෙන් හැලුණු දමිතා කියයි

    ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ ස්ථානය අහිමි වී තිබේ. අද(11) දින නාමයෝජනා බාරදෙන අවස්ථාවට එක්වෙමින් ඊට අත්සන් තැබීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය දමිතා අබේරත්න මහත්මියට හිස් අතින්...

    විශ්‍රාමිකයන්ගේ රු.3000 දීමනාව දෙන දවස කියයි

    සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට අද(11) උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු...

    ජනපති ඡායාරූප හා පණිවුඩ දාන්න අවසරය ඕනමයි

    ජනාධිපතිවරයාගේ ඡායාරූප හා පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති කාර්යාලයෙන් ලිඛිත අවසර ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද(10) සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත. රජයේ අරමුදල් භාවිතා කරමින් සිදු කරන කාර්යයන්වලදී රජයේ...

    ‘II වන ගෝඨාභය’ කතාවක් කියා විමල් මහඡන්ද සටනෙන් ඉවත් වෙයි

    අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍යවාදි න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවල උවමනාවන් නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව පවසමින් ජාතික නිදහස් පෙරමුණ එළැඹෙන මහ...

    Discover

    Trending

    මහජන ආරක්ෂක ඇමති හා ඇවන්ගාඩ් අධිපතිගේ නම් ගෑවුණු පුවත ගැන පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල ්ලයි

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ...

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ...

    ගම්පහ ඔස්මන් ඝාතන තැත වැලකේ – කෙහෙල්බද්දර පත්මේගේ වැඩක් බව හෙළිවේ

    ගම්පහ නගර සභා පිටියේ ඊයේ (19) පැවති අළුත් අවුරුදු උත්සවයේ ගම්පහ ප්‍රකට ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ට වෙඩි තපා ඝාතනය කිරීමට යුද හමුදාවේ සේවය කර...

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට...

    ජනපති නියමයෙන් පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව CIDට

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය...
    චමරු අමාසර