තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේට තනතුරක්

    මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේට තනතුරක්

    මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කර තිබේ.

    ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ යුද හමුදා මානුෂීය මෙහෙයුමට සක්‍රීය දායකත්වයක් දුන් රෝහිත අලුවිහාරේ 2009 මැයි 19 වැනිදා අලුයම කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කොටු කර ගැනීමට අණදුන් තවත් අභීත හමුදා නිලධාරියෙකි.

    එවකට 4වැනි විජයබාහු රෙජිමේන්තුවට අණදුන් මේජර් රෝහිත අලුවිහාරේ ඇතුළු අට දෙනෙක්ගෙන් යුතු කණ්ඩායම් දෙකක් ප්‍රභාකරන් සැගවී සිටි ස්ථානයට ප්‍රහාර එල්ල කළ බව යුද වාර්තාවල සඳහන් වේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img