තවත්

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    More Articles

    පැය 48න් මියයන ජපානයේ රෝගය ගැන ලාංකිකයන්ට පණිවිඩයක්

    ජපානයේ සීඝ්‍රයෙන් පැතිරෙන දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක්...

    අමෙරිකානු ජනපතිගේ පුතා තුවක්කු නඩුවේ වරදකරු වෙයි

    අමෙරිකානු ජනපති ජෝ බයිඩෙන්ගේ පුත් හන්ටර් බයිඩෙන් ඔහුට එරෙහිව පැවති නඩුවක සියලුම චෝදනාවලට වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ. 54 වියැති හන්ටර් බයිඩෙන් යනු ඇමරිකානු නීතිඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකි..

    සල්මන් ඛාන් මරාදමා ලංකාවට පලාඑන්න හැදූ ඝාතකයන්ගේ කුමන්ත්‍රණය හෙළිවෙයි

    බොලිවුඩයේ සුපිරි තරුවක් වන සල්මන් ඛාන් ඝාතනය කොට, ඝාතකයන් ශ්‍රී ලංකාවට පලා ඒමට සූදානම් වූ කුමන්ත්‍රණයක් පිළිබඳ ඉන්දියානු පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සල්මන් ඛාන් ඝාතන කුමන්ත්‍රණයට සූදානම් වී ඇත්තේ ලෝරන්ස් බිෂ්නොයි කල්ලිය ලෙසින්...

    වසර 200ක් අතීතයට කාලතරණ ඓතිහාසික T20 හෙට ඇරඹෙයි

    එක් ලෝක කුසලානයක් සඳහා ලොව ප්‍රබල කණ්ඩායම් 20ක් තරගවදින පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට (2) ආරම්භ වීමට නියමිත ය. ඒ අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙනි. අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන මෙවර ක්‍රිකට් ලෝක කුසලාන...

    ‘ඒක වෙනයි, මේක වෙනයි’ -මහබැංකු අධිපතිගෙන් මන්ත්‍රීලාට උත්තර (📹)

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එහි නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ කථානායකවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්)...

    මහබැංකුව නිදි! ඔන්ලයින් වංචාවේ සල්ලි රටින් එළියටත් ඇදලා (📹)

    ජංගම දුරකථන, පරිගණක ඔස්සේ ඉතිරිකිරීමේ හා ජංගම බැංකු ගිණුම් මගින් වංචනික ලෙස මුදල් ඇදගැනීමේ ඔන්ලයින් සිදුවන මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අදත් පාර්ලිමේන්තුවේදී කරුණු රැසක් අනාවරණය ක‍ර තිබේ. ඔහු චෝදනා කරන්නේ මේ...

    තරුණියන්ගේ කිහිල්ලේ දහඩියෙන් කෑම හදන ජපානයේ අලුත්ම රැල්ල

    ජපානයේ මේ දිනවල අමුතුම ආකාරයට හැදෙන ආහාරයක් එරට අවන්හල්වල රැල්ලක් බවට පත්වෙමින් තිබේ. ජපන් ජාතිකයන්ගේ පැරණිතම කෑම වර්ගවලින් එකක් වන, කෙටි කෑමක් වන නැවුම් ලෙස සකස් කරන ඔනිගිරි නැතහොත් රයිස් බෝල්ස් මෙලෙස ජපන් සූපශාස්ත්‍රය අමුතුම නව...

    ශ්‍රී ලංකාවේ උපත්, විවාහ අඩුවී දික්කසාද, මරණ ඉහළ යයි

    මෙරට තුළ සිදුවන උපත් හා විවාහ සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව මෑත කාලීනව වැඩිවී ඇතැයි රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. එහි නවතම සංඛ්‍යාලේඛන මගින් මේ බව අනාවරණය වී ඇත. එම දෙපාර්තමේන්තුව පවසා තිබුණේ මෙරට තුළ මෑතකාලීනව...

    ඔන්ලයින් බැංකු ගනුදෙනු අවදානමක! මහාපරිමාණ වංචාවක් ගැන හෙළිදරව්වක් (📹)

    අන්තර්ජාල ගනුදෙනු සඳහා භාවිත කරන ඉතුරුම් සහ ජංගම ගිණුම්වලින් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් වංචනික ලෙස මුදල් මාරු කිරීමේ මූල්‍ය වංචාවක් මේ වනවිට සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි. ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කරමින්...

    Discover

    Trending

    උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...

    බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී

    රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...

    ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි

    මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...

    නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...

    හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන

    පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...
    චමරු අමාසර