තවත්

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    More Articles

    වානේවලටත් වඩා ශක්තිමත් මකුළුදැල්, එළුකිරිවලින් නිපදවයි

    දශක කිහිපයක් තිස්සේ මකුළුවාගේ දැල් විවීමේ හැකියාව සහ එහි ඇති ශක්තිමත් භාවය පිළිබඳව බොහෝ විද්වතුන් විසින් විවිධාකාරයේ පර්යේෂණ සිදු කරන ලදී. මෙම විද්වතුන්ට අනුව, හිසකෙස් ගසක ඝණකම මෙන් දහයෙන් පංගුවක් පමණ වන මෙම මකුළු දැලකට...

    ඉදිරි ආහාර අර්බුදයට පිළියමක් – කරදියෙත් වවන්න පුළුවන් සහල්

    ශ්‍රී ලංකාව ඇතුළු දැනට රටවල් 100කට වඩා වගා කරන සහල්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකම ප්‍රධාන ආහාරය බවට පත්ව ඇත. වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 700ක් පමණ ලොව පුරා නිපදවන අතර, මෙයින් 90% ක්ම නිපදවෙන්නේ...

    විදුලිබල අර්බුදය විසඳන්න, යවමු සරුංගල්…

      ෆොසිල ඉන්ධනවල මිල අධික වීම සහ විදුලිය නිපදවීමට ගල් අඟුරු භාවිතයේදී වන අධික පරිසර හානිය නිසා වර්තමානයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වඩාත් අවධානය යොමුවී ඇති බව නොරහසකි. සුලං මෝල්, සූර්ය පැනල භාවිතය, මේ අතර ප්‍රධාන...

    වයසට යද්දී පෙනීම බොඳවීයාමට කණ්ණාඩි වෙනුවට බෙහෙතක්

    වයසට යාමත් සමග අප බොහෝ දෙනෙකුට ඇතිවන ළඟ ඇති වස්තූන් බොඳවී පෙනීම හෙවත්, වෛද්‍ය විද්‍යාවේදී Presbyopia ලෙසින් හැඳින්වෙන රෝගී තත්ත්වය සඳහා, කණ්ණාඩි පැළඳීම වෙනුවට, Vuity නම් ඖෂධයක් භාවිතය සඳහා ඇමරිකානු Food and Drugs Administration (FDA)...

    AC එකටත් වඩා කූල් වෙන්න දැන් තීන්ත විශේෂයක්

    ගොඩනැගිලි තුළ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා විදුලි පංකාවන්, වායු සමීකරණ ආදී විවිධාකාර වූ උපකරණ භාවිතය කාලාන්තරයක් තිස්සේ සිදු වන්නකි. එනමුත් ඇමරිකාවේ ඉන්දියානාහි පිහිටි Purdue විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබූ සුදෝ සුදු (Ultra - White) තීන්ත...

    පැයට කිලෝමීටර 620ක වේගයෙන් යාහැකි දුම්රියක ආකෘතියක් චීනය එළිදක්වයි

    ශ්‍රී ලංකාවේ වඩාත් දූරින්ම පිහිටි අන්ත දෙක දෙවුන්දර තුඩුව සහ පේදුරු තුඩුවයි. මෙම ස්ථාන දෙක අතර දුර කිලෝමීටර 526.8ක් ලෙස සැලකේ. අපගේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවාවන්ට මෙම ගමන සඳහා පැය 10ක් පමණ ගතවන බවට අනුමාන...

    සූර්ය පැනලවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට, සිලිකන් වෙනුවට Perovskites

    බලශක්ති ප්‍රභවයන් නිසා ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමට ලොව සෑම රටක්ම පාහේ දැනටමත් පිඹුරුපත් සකසා ඇත. මේ අතරින් සූර්ය බලශක්තිය කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී ඇති බව නොරහසකි.

    වාතයේ කාබන් අංශුවලින් පොළොව හැඩකරන ටයිල්

    ලොව වායු දූෂණය වැඩිම නගර 30 අතරින් 21 ක්ම ඉන්දියාවේ පිහිටා ඇති බවට වාර්තා වේ. වසරකට ඉන්දියානුවන් මිලියනයක් පමණ වායු දූෂණය හේතුවෙන් මියයන බවටද ඇතැම් වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාව ලොව දෙවැනියට විශාලතම ගඩොල් නිෂ්පාදකයා වීම මෙයට...

    කුණාටුවලට නම් දෙන්නේ ඇයි?

    කුණාටු යනු විවිධාකාර වූ කාලගුණික විපර්යාසයන්ගේ තවත් එක් සුවිශේෂි නිර්මාණයකි. මෙතෙක් ලොව සිදුවූ ප්‍රබලතම කුණාටුව ලෙස හැඳින්වෙනුයේ, 1979 වසරේදී පිලිපීනය ආශ්‍රිතව ඇතිවූ "Typhoon Tip" නම් සුලි කුණාටුවයි. ප්‍රබලතම අවස්ථාවේදී පැයට කිලෝමීටර 305 ක වේගයකින් හමායන...

    Discover

    Trending

    ආර්ථික පරිවර්ථනයේදී පොදු ජනතාව සමඟ එක්ව ක ටයුතු කළ යුතු බව ජනපතිගෙන් උපදෙස්

    මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ,...

    තරුණ වතු අධිකාරීවරයා ගිනි තබා ගනී

    පූඩළුඔය පිහිටි තේ වත්තක සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටි 22 හැවිරිදි වියැති තරුණයෙක් වතුයායේ පිහිටි නිල නිවසේදී ඉන්ධන වර්ගයක් යොදාගෙන ගිනි තබාගැනීමකින්...

    සරසවිවල නවක වදය මැඩලන්න කාර්ය සාධක බලකායක ්

    නවක වධ විරෝධී කාර්ය සාධක බලකා මෙරට සියලුම විශ්වවිද්‍යාලවල පිහිටුවන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කරයි. නවක වද සිදුවීමක් වාර්තා වූ විට ඒ...

    70 වතුර බෝතලේ 150ට විකුණූ නෙළුම් කුළුනේ කඩ හි මියාට ලක්ෂයක දඩයත්

    රුපියල් 70ක් මිලකර ඇති මිලිලීටර් 500 වතුර බෝතලයක් රුපියල් 150කට අලෙවි කළ කොළඹ නෙළුම් කුළුණ පරීශ්‍රයේ පිහිටි වෙළඳ සැල් හිමියෙකු රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ...

    නවක වදය ඉවසන්න බැරිව කාර්මික විද්‍යාල සිස ුවිය වැවට පනී – ජ්‍යෙෂ්ඨ සිසුන් 04 දෙනෙක් රක්ෂි ත බන්ධනාගාරයට

    නවක වදය ඉවසා ගැනීමට නොහැකිව වැවකට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන්...
    චමරු අමාසර