fbpx
තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    වර්ජනයක් අත්හිටුවයි – වර්ජනයක් දිගටම

    අකුරට වැඩකරමින් තමන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය තීරණය කර තිබේ. එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක...

    දෙසැම්බරයට පෙර උරුමය ඔප්පු 53000ක්

    වසර අවසන්වීමට පෙර මහවැලි ඉඩම් සඳහා උරුමය සින්නක්කර ඔප්පු 53000ක් ජනතාවට ලබාදෙන බව වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය. ගොවිජනතාව මීට පෙර භාවිතා කර ඔප්පු මේ වනවිට මහවැලි අධිකාරිය භාරයට ගෙන ඇතිබව පැවසීය. කුඹුරු සහ...

    ගංවතුර බැස යයි

    කළු ගඟ,කැලණි ගඟ සහ අත්තනගලු ඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ මේ නිසා ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල,...

    කළු -ගිං ගංගාවල ගංවතුර තවදුරටත් ඉහළට

    නිල්වලා ගගේ ගල් බැම්ම මතින් ජලය පිටාර දැමීම හේතුවෙන් තවත් ගම්මාන රැසකට ගංවතුර පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සූගීෂ්වර මහතා පැවසුවේ, තිහගොඩ, මාතර සහ මාලිම්බඩ ගම්මාන...

    වතුර ගැලූ නිවෙස් පිරිසිදු කරද්දී අනිවාර්යයෙන් මේකත් කරන්න..

    ජල ගැලීම් තත්ත්වයත් සමඟ මී උණ රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ජල ගැලීමට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව එහි සභාපති උපුල් රෝහණ මහතා...

    තෙල් ලීක් වූ ඩීසල් නැව ගැන පියවරක් ගනී

    කොළඹ වරායට පැමිණි නෞකාවකින් ඉන්ධන ගොඩබාමින් සිටියදී සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. පසුගිය 30 වැනිදා එලෙස කාන්දු වී තිබුණේ, සිංගප්පූරුවේ සිට ඛනිජ තෙල් නීතීගත සංස්ථාව වෙත රැගෙන ආ...

    ප්‍රවීන සංගීතඥයකු දිවිසැරියට සමුදෙයි

    මියුරු ගී තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභාවප්ප්‍රාප්ත වී තිබේ. 1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න මහතා අභාවප්ප්‍රාප්ත වනවිට 94 වැනි වියේ පසුවිය. ෂෙල්ටන් ප්‍රේමරත්නයන්...

    වැස්සෙන් ඉදිරී වැටෙන ගස්වලට යටවී 7ක් මියගිහින්

    අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විවිධ ප්‍රදේශවල සිදුවූ ගස් කඩාවැටීම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් තිබෙන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඉමදුව, බලංගොඩ, මාදම්පේ, නාත්තන්ඩිය, ආරච්චිකට්ටුව, වලපනේ සහ හපුතලේ යන...

    ශ්‍රීලන්කන් විකුණන වැඩේ දෙවැනි අදියරටත් ඇවිත්

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් මේවනවිට ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන අතර...

    Discover

    Trending

    තර්ජිනීට සුබමංගලම්!

    ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැළකෙන, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් අද විවාහ දිවියට පිවිස තිබේ. ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම්...

    පොසොන් පෝයට මිහින්තලේ යන්න නොමිලේ දුම්රිය සේවයක්

    පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව...

    පොල්තෙල් මිල තවත් වැඩිවෙයිද?

    වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. දේශීය නිෂ්පාදකයින්ගෙන් අය කළ බදු ඉහළ දමා පොල්තෙල් ආනයනකරුවන්ගේ බදු ඉවත්කිරීම...

    නීතීඥ බිරිඳ හා ගැටුණු නීතීඥවරියට පාට් දැමූ පොලිස් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    සිය නීතීඥ බිරිඳට බැණ වැදුණු බව කියන නීතීඥවරියකගේ කාර්යාලයකට අයුතු ලෙස කඩාවැදී ඇයට බැන තර්ජනය කළ බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්...

    බේබද්දාගෙන් පහරකෑ පොලීසියේ 4ක් රෝහලේ

    බීමත් පුද්ගලයකු විසින් කළ පහරදීමකින් මොරවැව පොලීසියේ නිලධාරීන් සිව් දෙනකු තුවාල ලබා මහදිවුල්වැව රෝහලට ඇතුලත්කර ඇත. සැරයන්වරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇතැයි...
    චමරු අමාසර