ජල ගැලීම් තත්ත්වයත් සමඟ මී උණ රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ජල ගැලීමට ලක්වූ ප්‍රදේශවල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.
මේ අතර ජල ගැලීම්වලට ලක්වූ නිවෙස් සහ ජල ප්‍රභව පිරිසිදු කිරීමේ දී විෂබීජනාශක ද්‍රව්‍ය යොදාගැනීම ද අනිවාර්යෙන් සිදුකළ යුතු බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.