තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    IMF නියෝජිතයින් පිරිසක් එන්න ලෑස්තියි

    ලබන මස 02 වැනි දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවට හා IMF වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ආසියා - ශාන්තිකර...

    මත්පැන් නිසා වසරකට ලක්ෂ 30ක් මරුට

    මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කරයි. අනිද්දා (3) යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට...

    බස් ගාස්තු පහළට -ටැක්සි ගාස්තු අඩුකරන්න බැරිලු

    ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ, ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව අද දිනය...

    සුරාබදු සමාගම් බදු ගෙවන්න එකඟ වෙයි

    දෙදහස් විසිතුන සහ 2024 වර්ෂවලට අදාළව පවතින හිඟ බදු මුදල එළඹෙන නොවැම්බර් මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට සියලු සමාගම් එකග වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පවසයි. මේ අතර ජනාධිපතිවරණ...

    නාස්තිය නැතිකරගන්න ආණ්ඩුව අරගලයක

    අනවශ්‍ය වියදම් අඩුකිරීමට සහ වියදම් පාලනය කිරීමට ආණ්ඩුව ලොකු උත්සහයක් ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සියළු නිළධාරීන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව නාස්තිකාර වියදම් නොකර සිටින්නැයි අදාළ නිළධාරීන්ට...

    වැඩේ හරියට වෙලා නෑ -විදුලි ගාස්තුව අඩුකරන්න බලයි

    විදුලිය ගාස්තු අඩුකිරීම පිළිබඳව විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඊට අදාල වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවයි. මහජන උපයෝගිතා කොමිසමේ නිල කාලය මේ...

    කුකුළු මස් මිල අඩුවෙයි

    ඉදිරි සති දෙකක කාලය තුළ, කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100ත්,150ත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි. කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000ත් -1100ත්...

    රජයේ වාහන අවභාවිතය ගැන ජනපති නියමයෙන් වහා විමර්ශනයක්

    වහාම රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත...

    ප්‍රවීන කලාකරුවෙක් දිවිගමනට සමුදෙයි

    ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 77 වන වියේ පසුවිය. ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනියේ නිර්මාණ රැසකට ඩබ්ලිව්. ජයසිරි මහතා සිය රංගන දායකත්වය ලබාදී තිබේ.

    Discover

    Trending

    ගුවන් අනතුරින් 05 මියගොස් ඇතැයි ගුවන් හමුදාව කියයි

    අද උදෑසන සිදුවූ හෙලිකොප්ට යානානා අනතුරින් පස්දෙනෙක් මේ ගොස්් ඇතැයි ගුවන් හමුදාව නිල වශයෙන් සඳහන් කරයි.

    කෝටි විසි එකක මුදල් කොල්ලකයක්

    රන් භාණ්ඩ අලෙවි කිරීමේ මුවාවෙන් පැමිණි කොල්ල කල්ලියක් වෙලම්බඩ දී රන්භාණ්ඩ අලෙවිසෙල් හිමිකරුවෙකු බිය ගන්වා රුපියල් කෝටි විසි එකක පමණ මුදලක් කොල්ලකා පලා ගොස්...

    මාදුරු ඔයට බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටේ – විශේෂ බලකා සෙබලු 11 ක් රෝහලට

    විශේෂ බලකා සෙබළුන්ගේ විසිරයාමේ උත්සවයක සංදර්ශනයක් සඳහා ගුවන් ගත කර තිබුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයට අද උදෑසන කඩාවැටී තිබේ. අරලගන්විල ප්‍රදේශයේදී...

    පුංචි ඡන්දයෙන් මාලිමාව ඉදිරියට

    පළාත් පාලන ඡන්ද විමසීම 2025 ඊයේ (06) මධ්‍යම රාත්‍රිය වනතුරු නිකුත් කළ ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය (මාලිමාව) පළාත් පාලන ආයතන රැසක බලය අත්පත්කර ගැනීමට...

    පළාත් පාලන මැතිවරණය සාමකාමීයි

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය. පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06)...
    චමරු අමාසර