fbpx
තවත්

    ගනේශ් වීදියබණ්ඩාර

    More Articles

    සා.පෙළ මැයි 06 – අප්‍රේල් 30 න් පසු පන්ති බෑ

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (2024) ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රී 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ,...

    40 වැඩියි – හැඳුනුම්පත නැත්නම්

    මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. උප්පැන්න සහතිකයක්...

    සුපිරි වෙළඳ සැල් පරීක්ෂාවේ දී අල්ලස් අරගෙන

    සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් හා දැනුවත් කිරීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ මහතා පැවසීය. හික්කඩුව, ගාල්ල, ඇල්ල, නුවරඑළිය වැනි සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල විශේෂ වැටලීම්...

    වෛද්‍යවරු 350ක් රට හැර යති

    රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350ක් මෑතකාලයේ රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කළප ස්වයං අධ්‍යනයකින් මේ බව හෙළි වී තිබේ. ආර්ථික අර්බුදය හුවා දක්වමින් මෙම වෛද්‍යවරුන් රට හැර ගොස් ඇත. ළමා...

    කොළඹ ගම්පහ කොටසකට 24 වැනිදා ජලය නෑ

    ලබන බදාදා (24 )වන දින පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙනි. ඒ...

    නිර්වින්දන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු රට ගිහිං

    ළමා රෝග විශේෂඥවරුන්ගේ හා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල මහතා සඳහන් කළේ, බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවයි. තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බව...

    පිටකොටුවේ අනවසර ඉදිකිරීම් පිටුපස බළල් අතක්

    කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ...

    ශ්‍රීලනිපය ගැන මැකොගේ තීරණය හෙට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය හෙට (18) ප්‍රකාශ කිරීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදුකළ පත්කිරීම්වලට...

    අවුරුදු ගීතයක් විකෘති කොට සමාජ මාධ්‍යයට මුදාහැරි අය ගැන පරීක්ෂණයක්

    සිංහල අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වෙනත් වචන ආදේශ කරමින් එලෙස විකෘති කර ඇත්තේ, 2014 වසරේදී ස්වාධීන රූපවාහිනිය විසින් පවත්වන ලද අවුරුදු උළෙල...

    Discover

    Trending

    O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වෙයි

    දෙදහස් විසි දෙක අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ...

    “නැවතුණු තැනින් පටන්ගමු” -ජපානය කියයි

    ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළත්, ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් ජපාන විදේශ ඇමතිනි යෝකෝ...

    රනිල්-බැසිල් හමුවක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා පළවෙයි. අද සවස...

    පරාටේ නීතිය ගැන විවාදය ලබන සතියේ

    පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත’ පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 7 වැනිදා...

    සරසවි අනධ්‍යන වර්ජනය අදත්

    විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩවර්ජනය අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ, සිය වැඩවර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල...
    චමරු අමාසර