තවත්

    NewsWave බෙයිජිං වාර්තාකරු

    More Articles

    නව වසරට චීන ජනපතිගෙන් සුබපැතුම්

    2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමයි. ගෙවී යන වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳව ඇත්තේ දැඩි විශ්වාසයක් හෙතෙම එම පණිවුඩයේ සඳහන් කරයි. චීනය තම සංවර්ධනය ...

    මාඕ සේතුං කළ මෙහෙයට චීන ජනපතිගේ ප්‍රණාමය

      චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු පෙළේ නායකයෙකු වන මාඕ සේතුං මහතා චීන ජනතාවට අමතක කළ නොහැකි ඓතිහාසික මෙහෙවරක්  ඉටු කළ සැබෑ නියමුවෙකු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී. හෙතෙම මේ බව පැවසුවේ, මාඕ සේතුං...

    ලබන වසරේ චීන ආහාර නිෂ්පාදන ඉලක්කය ටොන් කෝටි 65ක්

    2024 වසරේ රටේ සමස්ත ආහාර නිෂ්පාදන ඉලක්කය ටොන් කෝටි 65 ඉක්මවන බව චීනය ප්‍රකාශ කරයි. ධාන්‍ය, ඉරිඟු සහ සෝයා බෝංචිවල නිෂ්පාදන තත්ත්ව ස්ථාවර කිරීම සහ rapeseed වගාබිම් තවදුරටත් පුළුල් කිරීම 2024 වසරේ චීනයේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන ඉලක්කය...

    චීනයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව උඩුගුවනට

    චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කරයි. Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් ඊයේ (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබීය. ඒ, Kuaizhou-1A වාහක...

    ඇමරිකාවේ නිවාස අහිමි අය ශීඝ්‍රයෙන් ඉහළට

    ඇමරිකාවේ නිවාස අහිමි  පුද්ගලයන්ගේ සංඛ්‍යාව 650,000 ඉක්මවන බව ඇමරිකාවේ නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සතියේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023 වාර්තාවේ මේ බව දැක්වේ. එය 2007 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම...

    “නේටෝ රටවල් සමඟ යුද්ධ කරන්න කිසිදු අදහසක් නෑ”

      නේටෝ රටවල් සමග යුද්ධයකට යාමට රුසියාවට කිසිදු අදහසක් නොමැති වුවද, නේටෝව හිතාමතා ගැටලු නිර්මාණය කර ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා පවසයි. හෙතෙම මේ බව කියාසිටියේ 17 වැනිදා රුසියානු රූපවාහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.   නේටෝව...

    අමෙරිකානු ජනපතිට එරෙහි දෝෂාභියෝග විමර්ශන ඇරඹෙයි

      එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් සාමාජිකයෝ ජනාධිපති Joe Biden ට එරෙහි විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් ආරම්භ කිරීමට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කරති. එම ඡන්ද විමසුම 13 වැනිදා පැවැත්විණ. තම පුත් Hunter Biden සහ පවුලේ සෙසු සාමාජිකයින්‍ට...

    “සටන් විරාම ඉල්ලීම් නොතකා අඛණ්ඩව යුද්ධ කරනවා” -ඊශ්‍රායලය

    සටන් විරාමයක් පිළිබඳ ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා පලස්තීන ගාසා තීරයට  හමුදා ප්‍රහාර අඛණ්ඩව එල්ල කරන බව ඊශ්‍රායල නායකයෝ පවසති...

    සීනි හදන හැටි බලන්න චීන ජනපති යයි

      චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, දකුණු චීනයේ ගුවංෂි චුවං ස්වයං පාලන ප්‍රදේශයේ ලයිබින් නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත වෙයි. හෙතෙම ඊයේ (14) එම චාරිකාවට එක්විය. ලයිබින් නගරයේ, ජාතික නවීන කෘෂිකාර්මික උද්‍යානයේ උක් වගා කඳවුරක් සහ හා සීනි...

    Discover

    Trending

    උත්සව පෙන්වා සල්ලි එකතු කරන පාසල්වල විදුහ ල්පතිවරුන්ට වැඩ වරදින ලකුණු

    විවිධ සැමරුම් උත්සව සඳහා යැයි කියමින් රජයේ ඇතැම් පාසල් මව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම් යෙදවීමට...

    බටුවත්තේ පාතාලයේ තිප්පොලක් වැටලේ – ගිනි අ වි සමඟ කෝටි 25ක මත්ද්‍රව්‍ය සොයා ගනී

    රාගම බටුවත්තේ පාතාලයේ තිප්පොලක් අද සවස වැටලූ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග ස්යංක්‍රීය ගිනි අවි...

    ඩෙංගු සොයා පරීශ්‍ර -144,250ක් පීරියි

    මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා පරීශ්‍ර 144,250ක් පරීක්ෂාවට ලක්කර මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර - 35,495 ක් හදුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මදුරු...

    නේපාල පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසක් හම්බන්තොට වරායේ සංචාරයක

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) යටිතල පහසුකම්, උපායමාර්ගික මෙහෙයුම් සහ ආයෝජන අපේක්ෂාවන් පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා නේපාල ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්...

    හිටපු පොලිස් ඇමති ටිරාන්ට, පොලිසියේ ලොක්කෝ දෙන්නෙකුට, ඩුබායි පාතාලයෙන් තර්ජන

    පොලිසිය භාර හිටපු අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්වරුන්ට...
    චමරු අමාසර