Facebook
Instagram
Mail
Twitter
Youtube
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
ව්‍යාපාරික
දේශීය
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
සොයන්න
English
මුල් පිටුව
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
ජනපති සහ චීන ජනපති හමුවෙති
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
උණුසුම් පුවත්
අසිරිමත් නත්තල අදයි
උණුසුම් පුවත්
ට්‍රිප් එකක් කියා ගෙන්වාගෙන බාබර්ට වෙඩි තබා මරලා
උණුසුම් පුවත්
චිත්‍රපට අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට
දේශීය
දේශීය පුවත්
IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි
දේශීය පුවත්
ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්
දේශීය පුවත්
A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව
දේශීය පුවත්
හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි
දේශීය පුවත්
හරක් කටාගේ දකුණත ඕමානයේදී කොටු
විදේශීය
special
ඇමරිකාවේ භණ්ඩාගාර දෙපාර්තමේන්තුව හැක් කරයි
special
ඕස්ට්‍රේලියාව තුළ මිනිස් මාංශ කාදමන බැක්ටීරියාවේ වර්ධනයක්
උණුසුම් පුවත්
ස්ත්‍රී දූෂකයෙක් කිව්වැයි ට්‍රම්ප්ට ABC නාලිකාවෙන් වන්දියක්
special
ද.කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පරදී
special
ඕස්ට්‍රේලියාවේ බාලවයස්කරුවන් හිටිහැටියේ වැඩිහිටියන් වෙයි
ව්‍යාපාරික
දේශීය පුවත්
Shell පිරවුම් හල් ඇරඹෙයි
උණුසුම් පුවත්
බහාලුම් මෙහෙයුම්වලට නව ජීවයක් දෙමින් හම්බන්තොට වරායට දැවැන්ත ආයෝජනයක්
උණුසුම් පුවත්
මැක්ඩොනල්ඩ්ස් ලංකාවෙන් යන්නම යයි
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Apron Coaches රථ සඳහා අලුත් මුහුණුවරක්
උණුසුම් පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය SATA හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය වෙයි
දේශීය
දේශීය පුවත්
ලංකා බැංකු සේවක වර්ජනයක්!
දේශීය පුවත්
ආසියාවේ Forbes විශිෂ්ටයන් අතරට ලංකාවේ තිදෙනෙක්
දේශීය පුවත්
ස්වයං ප්‍රකාශය දීමේ අවසාන දිනයක් නියම කර නෑ
ව්‍යාපාරික
දියර කිරි යෝගට් වැට් බද්දෙන් නිදහස්
උණුසුම් පුවත්
UAE සංචාරක නියෝජිතායතන හා එක්ව ශ්‍රීලංකන් වෙතින් සුවිශේෂී වැඩසටහනක්
විදේශීය
පරිසර
විශේෂාංග
තාක්ෂණය
GOSSIP
AIවලින් හැදෙන චීන කතා ටෙලිතිරයට (📹)
උණුසුම් පුවත්
මියන්මාරයේ සයිබර් අපරාධකරුවන්ට හසුවූ ලාංකිකයන් ගැන රජයෙන් පියවරක්
special
ලොව පුරාම X බිඳවැටෙයි
special
රොබෝවක් මිනිසෙකු මරාදමයි
උණුසුම් පුවත්
iphone චාජින් පෝට් වෙනස් වෙයි
තවත්
English
සොයන්න
උණුසුම් පුවත්
උණුසුම් පුවත්
දේශීය පුවත්
දේශීය පුවත්
විදේශීය පුවත්
විදේශීය පුවත්
ව්‍යාපාරික
ව්‍යාපාරික
විශේෂාංග
විශේෂාංග
ක්‍රීඩා
ක්‍රීඩා
ජීවන රටාව
ජීවන රටාව
තාක්ෂණය
තාක්ෂණය
පරිසරය
පරිසරය
සංචාර
සංචාර
More
සොයන්න
සොනාල් සිල්වෙස්ටර්
More Articles
උණුසුම් පුවත්
ගුරු අධ්‍යාපනඥ සේවා විභාග සමතුන්ට හැඳි 2කින් බෙදලා
සොනාල් සිල්වෙස්ටර්
-
6:51 PM - July 14, 2023
ගුරු අධ්‍යාපනඥ සේවයට නිලධාරීන් බදවා ගැනීම සඳහා විවෘත තරග විභාගය පවත්වා වසර දෙකක් ගත වී ඇතත් තවමත් බඳවා ගැනීම සිදුකර නැතැයි එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයෝ පවසති. ගුරු අධ්‍යාපනඥ සේවයට නිලධාරීන් බදවා ගැනීමේ විවෘත තරඟ විභාගය...
View Post
උණුසුම් පුවත්
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ඇවිත්
සොනාල් සිල්වෙස්ටර්
-
12:56 PM - July 13, 2023
රජයේ පාසල්වලට 2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ. ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ නිකුත් කර ඇති අතර ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත්...
View Post
උණුසුම් පුවත්
අවදානමට පෙර සූදානම් වන්න -HIV ඖෂධ නොමිලේ සායනයක්
සොනාල් සිල්වෙස්ටර්
-
6:00 AM - July 10, 2023
HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින කොළඹ සේරම් පෙදෙසේ පිහිටි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ දී පැවැත්වේ. එම ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරන අතර...
View Post
උණුසුම් පුවත්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි
සොනාල් සිල්වෙස්ටර්
-
8:04 PM - July 5, 2023
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද රැස්වී මෙම තීරණය ගෙන තිබිණ. බැදුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල්...
View Post
උණුසුම් පුවත්
අලුත් මැකොස හෙට වැඩ අරඹයි
සොනාල් සිල්වෙස්ටර්
-
7:19 PM - July 4, 2023
නව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් දෙදෙනෙකු රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේ දී රාජකාරි භාර ගැනීමට නියමිතය. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.එල්.රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටින අතර, තවත් සාමාජිකයින්...
View Post
උණුසුම් පුවත්
පාසලේ උගන්වන සිසුන්ටම සල්ලි අරන් ටියුෂන් කිරීම මධ්‍යම පළාතේ ගුරුවරුන්ට තහනම්
සොනාල් සිල්වෙස්ටර්
-
1:54 AM - June 27, 2023
ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අය කර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ පලාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. යහපත් චේතනාවෙන් මුදල් අය නොකර, තමන්ගෙන් පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්ති...
View Post
උණුසුම් පුවත්
රුපියල් කෝටි 300ක බෙහෙත් තොගයක් ශ්‍රී ලංකාවට
සොනාල් සිල්වෙස්ටර්
-
6:49 PM - June 26, 2023
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි තුන්සියකට අධික වටිනාකමින් යුත් (ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක්) අවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මෙරට නේවාසික නියෝජිත අසුසා කියුබොටා මහත්මිය...
View Post
උණුසුම් පුවත්
දුන්නු ණය ගන්න බැරිවෙලා – රජයේ මැදිහත් වීම ඉල්ලයි
සොනාල් සිල්වෙස්ටර්
-
6:11 PM - June 26, 2023
වානිජ බැංකුවල ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කරයි. බැංකු මඟින් ඉකුත් මාර්තු මස 31 වැනිදා වනවිට ලබාදී ඇති දළ ණය වටිනාකම රුපියල් ට්‍රිලියන 10.8ක් වන...
View Post
උණුසුම් පුවත්
උද්ධමනය තවත් පහළට
සොනාල් සිල්වෙස්ටර්
-
4:46 PM - June 21, 2023
මෙරට උද්ධමනය මැයි මාසයේදී 22.1% දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 33.6%ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපේක්ෂව මැයි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස පහත වැටී...
View Post
තවත් ලිපි පෙන්වන්න
Discover
Trending
IMF සිව්වැනි වාරිකයත් නිදහස් කිරීමට තීරණය කරයි
කුමාර ජයවර්ධන
-
6:54 PM - July 2, 2025
0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය මෙරටට නිදහස් කිරීමට තීරණය කරන...
ශ්‍රී ලංකන් දූෂණ සොයන්න ජනපති කමිටුවක්
කුමාර ජයවර්ධන
-
6:49 PM - July 2, 2025
0
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම්වල 2010‑2025 කාලසීමාව තුළ සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීමට...
A/L ඉහළින්ම සමතුන් 200කට ආණ්ඩුවෙන් විදෙස් ශිෂ ්‍යත්ව
කුමාර ජයවර්ධන
-
6:46 PM - July 2, 2025
0
අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් 200කට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට රජය තීරණය කර...
හෙට සිට රජය වී අස්වනු මිලදී ගනී – රුපියල් කෝ ටි 600ක් වෙන්කරයි
කුමාර ජයවර්ධන
-
6:19 PM - July 2, 2025
0
ගොවීන්ගේ යල කන්නයේ වී අස්වනුඅද(03) සිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනී. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව ඇති බව...
තෙල් මිල වැඩිවෙයි
රමේෂ් වරල්ලෙගම
-
5:30 AM - July 1, 2025
0
ඉන්ධන මිල ඊයේ (30) මාධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල්...