fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දඹුල්ල ආර්ථිකේ හෙට කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙයි

    දඹුල්ල ආර්ථිකේ හෙට කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙයි

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන සියලුම දෙනා වෙත කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිදුකෙරේ.

    එබැවින් දඹුල් ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබබීමට නියමිතය.

    අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.