fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

    වැලිකඩ බන්ධනාගාර වහලේ තවත් විරෝධයක් ඇරඹේ

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලයක් මත තවත් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ගේ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව ද ආරංචි මාර්ග පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.