fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

    අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

    සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කෙරෙනුයේ ක්‍රීඩා කුසලතා මත නොව, අදාළ චක්‍රලේඛ උපදෙස් මත පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඊට අදාළ උපදෙස් සියලුම විදුහල්පතිවරුන් සඳහා ලබාදී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.