fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද 48ක්

    මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ අද 48ක්

    මෙරටින් COVID-19 ආශ්‍රිත මරණ 48 ක් අද (4) වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,656 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන මෙයයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.