fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පස්කදු කඩා වැටේ - මාවනැල්ලලේ නිවසක හතරක්ම යටවේ

    පස්කදු කඩා වැටේ – මාවනැල්ලලේ නිවසක හතරක්ම යටවේ

    මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසේ සිටි සිව් දෙනෙක් පස්වලට යටවී අතුරුදන්ව තිබේ.

    අදාළ පුද්ගලයින් සෙවීම සඳහා යුද හමුදාව මෙහෙයුමක් දියත්කර ඇත.

    වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට අද (05) අලුයම පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් ද එහි සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.