fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මොරටුව නගරාධිපති පල්ලන්සේනට

    මොරටුව නගරාධිපති පල්ලන්සේනට

    රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව පල්ලන්සේන බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

    වැැලිකඩ බන්ධනාගාරයට ඊයේ (28) රැගෙන පැමිණීමෙන් අනතුරුව ඔහුව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පල්ලන්සේන වෙත රැගෙන ගොස් තිබේ.

    බන්ධනාගාර ගත කරන සෑම රැදවියෙක්ම අනිවාර්ය නිිරෝධායනයකට ලක්කරන බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.