fbpx
තවත්
    මුල් පිටුවCOVIDපඩුවස්නුවර සභාපතිත් කොරෝනාවෙන් මිය යයි

    පඩුවස්නුවර සභාපතිත් කොරෝනාවෙන් මිය යයි

    පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපති සුනිල් ජයවීර මහතා කොවිඩ් – 19 වෛරස් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

    කොළඹ අයි. ඩී. එච්. රෝහලේදී ඊයේ (29) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 60 හැවරදි වියේ පසුවිය.

    දින කිහිපක් තිස්සේ ඔහු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.