fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්යාපනයේ දී කාන්තාව සමූහ දූෂණය වෙලා

    යාපනයේ දී කාන්තාව සමූහ දූෂණය වෙලා

    යාපනය අරියාලේ පදිංචිව සිටින කාන්තාවක් සමූහ දූෂණයට ලක්වීමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

    එම කාන්තාව පොලීසියට පවසා ඇති ආකාරයට අනුව 10 දෙනෙකු ඇයව දූෂණයකර ඇත. අරියාගේ මලර්මගල්වීදියේ පිහිටි නිවසේදී මෙම අපරාධය සිදුව ඇතැයි ඇය පවසා ඇත්තේ පසුගිය ජනවාරි මාසයේදීය.

    ඇය අවුරුදු 34ක් වයසැති තැනැත්තියක් වන අතර ඇය මානසික රෝගී තත්වයකින්ද සිටින බව පොලීසිය කියයි. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව යාපනය රෝහලට ඇතුලත් කර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.