fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

    රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට දිවුරුම් දී තිබේ.

    ඒ පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

    ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.

    මෙතෙක් කලක් ඔහු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.