fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට තිබූ ක්‍රිකට් තහනම ඉවතට

    ශ්‍රී ලංකාවට තිබූ ක්‍රිකට් තහනම ඉවතට

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

    ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

    පසුගිය නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනා කරමිනි.

    ICC ය විසින් මේ බව ප්‍රකාශ කරමින් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.